පුවත්

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

2023 ජනවාරි 28 ගෞරවණිය භික්ෂුන් වහන්ස,  අන්‍යාගමික පුජක වරුනි, දේශප්‍රේමි රට වැසියනි, 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ. තමන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාල  පොලිස් සහ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම  බලාත්මක කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (27දා ) පැවති පාර්ලිමේන්ත්තු මන්ත්‍රි වරුන් සමග පැවති සාකච්චාවේදි ප්‍රකාශ කල…

දේජාපෙන් මන්නාරමට නාම යෝජනා

දේජාපෙන් මන්නාරමට නාම යෝජනා

ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කරන ලදි. ජාතික සමගිය සහ සංහිදියාව සඳහා සියලු වාර්ගිකත්වයන් ස්වීයකරණය මගින් ජාතිය ගොඩනැංවීම සඳහා කල යුතුබව දේජාපයේ ප්‍රතිපත්තියයි. වාර්ගික බෙදිම් අනුව පළාත් බෙදීම ගෝත්‍රික උපායමාර්ගයක් ලෙස හෙලා දකින දේශප්‍රේමි ජාතික පෙරමුණ විවිධ වාර්ගිකත්වයන් එකට ජීවත්…

සිංහලේ දැනුම – පළමු පරිච්ඡේදය

සිංහලේ දැනුම – පළමු පරිච්ඡේදය

මානව ශිෂ්ඨාචාරයේ ගලා යාම සිදුවී ඇත්තේ ශිෂ්ඨාචාරික ගැටුම් තුළිනි. මේ සෑම අවස්ථාවකදීම  එක් පාර්ශවයක්  නිර්මාණය කළ දැනුම් පද්ධතියක් තවත් පිරිසක් අතට ප්‍රේරණය වුනි. පසුව එහි මුල් ‘අයිතිකරුවන්’ ට වඩා හාත්පස වෙනස් කටයුත්තක් සඳහා ඔවුහු එකී දැනුම භාවිතා කළහ. දැනුම් නිර්මාණය බොහෝ ලෙස පරිසරයට සාපේක්ෂ සිදු වුනි. එලෙස පරිසරයට බද්ධව වර්ධනය වූ දැනුම් පද්ධතියක් මකා දැමීම…

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙජාපෙ හමුවක්

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙජාපෙ හමුවක්

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි අද එහි සේවක මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් පැවත්වුනා. එහිදි රුසියානු එරෝෆලයිට් ගුවන් යානය තහනම් කිරිමට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වු සමස්ත ලංකා සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන නිළධාරින්ගේ සංගමයත් එහි නීතිමය කටයුතු සඳහා දායකත්වය දක්වමින් රුසියානු ශ්‍රී ලංකා සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කල දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ…

ෆෙඩරල් විරෝධී ජාතික පෙරමුණේ හමුව

ෆෙඩරල් විරෝධී ජාතික පෙරමුණේ හමුව

ෆෙඩරල් විරෝධී ජාතික පෙරමුණේ හමුවක් 2022/12/22 දින එහි මූලස්තානයේදී පැවැත්වුනා.

2022-12-20 මාධ්‍ය සාකච්ඡාව : දේශප්‍රේමී ජාතික පෙරමුණ

2022-12-20 මාධ්‍ය සාකච්ඡාව : දේශප්‍රේමී ජාතික පෙරමුණ

දේශප්‍රේමී ජාතික පෙරමුණේ  මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව “අද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මූලික වශයෙන් අපේ අවාධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්  මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කණ්ඩායම් කැඳවලා සර්ව පාක්ෂික සමුළුවක් තියන්න යෝජනා කළා. ඒ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුණා.  ඒ සර්ව පාක්ෂික සමුළුවෙන් පස්සේ  ඔවුන් අමතලා…

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුව සමග දේජාපෙ සාකච්ඡාවක

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුව සමග දේජාපෙ සාකච්ඡාවක

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුවේ දි අප පල කල අදහස්. ලංකාවේ පුරා විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රධානතම ගැටලුවක් තමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව. සමස්ත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවම නොවුවත් මෑත කාලයේ පත්වු අධ්‍යක්ෂක ජනරාල්වරුන්ගේ නිද්‍රාශීලිත්වය සහ දේශපාලන නිවට කම නිසා පහල මට්ටමේ නිළධාරින් බරපතල අපහසුතාවට ලක්ව තිබෙනවා. මෑතකදි කුරුන්ඳාවශෝක විහාරය සම්බන්ධයෙන් පවා අර්බුදයක් ඇති වුයේ අධිකරණයට කරුණු…

දේජාපෙන් ඕමල්පේ සෝභිත හිමිට පිළිතුරක්

දේජාපෙන් ඕමල්පේ සෝභිත හිමිට පිළිතුරක්

පසුගිය ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන විරෝධතාවයට සමගාමීව පූජ්‍ය ඕපල්පේ සෝභිත හිමියන් සහ කිතුණු පූජකයන් එක්ව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධව අප පක්ෂයේ ස්ථාවරය දැක්වීම සඳහා ලිපියක් පූජ්‍ය සෝභිත හිමියන් වෙත දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා නිකුත් කරා. 

දේදුනු සන්ධානයේ 21 සහ 22 වන සංශෝධන වලට එරෙහි දේශප්‍රේමි ජාතික පෙරමුණේ නඩු හෙට විහාගයට

දේදුනු සන්ධානයේ 21 සහ 22 වන සංශෝධන වලට එරෙහි දේශප්‍රේමි ජාතික පෙරමුණේ නඩු හෙට විහාගයට

පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන් ලෙස ඉදිරිපත් කරන ලද 21 වන සහ 22 වන සංශෝධන වලට එරෙහිව දේශප්‍රේමි ජාතික පෙරමුණ ගොනු කරන ලද නඩුව හෙට 26 දා ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය. 21 වන සංශෝධනය මගින් ජනාධිපතිධූරය අහෝසි කොට පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා ගැනිමට යෝජනා කර ඇත. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනුයේ…

විමල්-ගම්මන්පිල සහ සැබැ දේශප්‍රේමය

විමල්-ගම්මන්පිල සහ සැබැ දේශප්‍රේමය

මේ දිනවල බොහෝ වියතුන් දැනට දිනකිහිපයක දී ඇතිවූ ආණ්ඩුවේ දේශපාලන අර්බුදය ට විවිධ අර්ථකතන සපයමින් සිටිනවා. එලෙස මතුවන බොහෝ කරුණුවල ඌන පුර්ණයක් සිදු කළ යුතුව තිබෙනවා. දිනපතා දේශපාලන විග්‍රහයන් සපයන මහා ඇදුරු නලින් ද සිල්වා මහතා පවා මේ ගැටලුව බැසිල් යන පුද්ගල සාධකයේ උවමනාවන් සමග ඇතිවූ ඝට්ටනයක් ලෙස දැක තිබුනා. එය මේ දේශපාලන කලබැගෑනියේ එක්…

  • 1
  • 2