
උතුර සහ නැගෙනහිර පෙදෙස්හි දාගැම් බෑඳීම සහ දාගැබ් බිඳීම
දීර්ඝ කාලීනව පැවති කොටි ත්‍රස්ත යුද්ධය නිමා වීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමග ඇති වූ පරිවර්තනය බඩාත්ම බලපෑම් ඇති කරන ලද්දේ වෙහෙර විහාරස්තාන ගොඩ නැන්වීම
දීර්ඝ කාලීනව පැවති කොටි ත්‍රස්ත යුද්ධය නිමා වීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමග ඇති වූ පරිවර්තනය බඩාත්ම බලපෑම් ඇති කරන ලද්දේ වෙහෙර විහාරස්තාන ගොඩ නැන්වීම
2023 ලංකා ආර්ථිකයට අතිශය අවදානම්කාරී වසරක් වනවග ස්වාධීන ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වාදී ඇත. ලියුම්කරු කාලයක් තිස්සේ පෙන්වාදෙන පරිදි පූර්ණ ව්‍යුහාත්මක වෙනසකට නොගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේණය
ලංකාවෙ ආර්ථික අර්බුදයට විසඳුම ආර්ථිකවිද්‍යාව තුළින් පමණක් සෙවීමට නොහැක, මන්ද ඕනෑම රටක සාමාජිය ආර්ථික සහ දේශපාලන සාධක අන්‍යොන්‍ය වශයෙන් පරායත්ත (එකිනෙකට බලපාන) කරුණු බැවිනි. ඒ
දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව “අද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මූලික වශයෙන් අපේ අවාධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල රනිල්
මාධ්‍ය නිවේදනය පසුගිය දින එනම් 2022.05.09 දින අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලිය ගහ මන්දිරය වෙත කැවනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට
පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ගැන හැමදෙනාම විවේචනය කරති. එහෙත් ඒ විසදීම උදෙසා වූ වැඩපිලිවෙළක් කිසිවෙක් ඉදිරිපත් කරනු දක්නට නොලැබේ. මේ දේශපාලන සහ ආර්ථික
2023 ජනවාරි 28 ගෞරවණිය භික්ෂුන් වහන්ස, අන්‍යාගමික පුජක වරුනි, දේශප්‍රේමි රට වැසියනි, 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ. තමන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ
ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කරන ලදි. ජාතික සමගිය සහ
මානව ශිෂ්ඨාචාරයේ ගලා යාම සිදුවී ඇත්තේ ශිෂ්ඨාචාරික ගැටුම් තුළිනි. මේ සෑම අවස්ථාවකදීම එක් පාර්ශවයක් නිර්මාණය කළ දැනුම් පද්ධතියක් තවත් පිරිසක් අතට ප්‍රේරණය වුනි. පසුව එහි
රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි අද එහි සේවක මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් පැවත්වුනා. එහිදි රුසියානු එරෝෆලයිට් ගුවන් යානය තහනම් කිරිමට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වු සමස්ත
ෆෙඩරල් විරෝධී ජාතික පෙරමුණේ හමුවක් 2022/12/22 දින එහි මූලස්තානයේදී පැවැත්වුනා.
දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව “අද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මූලික වශයෙන් අපේ අවාධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය දවස්වල රනිල්