රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙජාපෙ හමුවක්

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි අද එහි සේවක මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් පැවත්වුනා. එහිදි රුසියානු එරෝෆලයිට් ගුවන් යානය තහනම් කිරිමට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වු සමස්ත ලංකා සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන නිළධාරින්ගේ සංගමයත් එහි නීතිමය කටයුතු සඳහා දායකත්වය දක්වමින් රුසියානු ශ්‍රී ලංකා සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කල දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජේයෂ්ඨ කථිකාචාර්‍ය නෙමිසිරි ජයතිලක මහත්වරුන් සහභාගි වුනා. මෙහිදි රුසියානු රජය ශ්‍රි ලංකාවට ජිනිවා නුවරදි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගෙන එන ලද යෝජනාවට එරෙහිව ලබාදෙන සහයෝගය සහ ආර්ථික අර්බුදයේදි ලබාදෙන සහයෝගය අගය කරමින් තනාපතිවරයා වෙත ලබාදීමට සංදේශයක් ලබාදීමට දේශප්‍රේමි ජාතික පෙරමුණ කටයුතු කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *