මාධ්‍ය නිවේදන

විශේෂ මාධ්‍ය නිවේදනය – දේශප්‍රේමී ජාතික පෙරමුණ

විශේෂ මාධ්‍ය නිවේදනය – දේශප්‍රේමී ජාතික පෙරමුණ

මාධ්‍ය නිවේදනය පසුගිය දින එනම් 2022.05.09 දින අග‍්‍රාමාත්‍ය නිල නිවස වූ අරලිය ගහ මන්දිරය වෙත කැවනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණේ ක‍්‍රියාකාරීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනාගෝගම” සහ ගාලූ මුවදොර පිටියේ පැවති “ගෝඨාගෝගම” යන සාමකාමී උද්ඝෝෂණයන් වෙත එල්ලකරන ලද ම්ලේජ්ච හා නින්දිත මැර ප‍්‍රහාරය, සාමය අගයන දේශපාලන ව්‍යාපාරයක් වන දේශපේ‍්‍රමි ජාතික පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව…