Month: March 2022

කෙහෙලියගේ අනීතික ගැසට්ටුවට තවත් නඩු 2ක්

කෙහෙලියගේ අනීතික ගැසට්ටුවට තවත් නඩු 2ක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ එන්නත්කරණය අනිවාර්‍ය කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයට එවරෙහිව නඩු දෙකක් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් පැවරුවා.

රුවන්පුර අධිවේගී මාර්ගය මතින් යන මහා ඉඩම් මංකොල්ලය

රුවන්පුර අධිවේගී මාර්ගය මතින් යන මහා ඉඩම් මංකොල්ලය

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික වෛද්‍ය ගාමිණී ජයවීර විසින් රුවන්පුර ඇධිවේගයේ මුවාවෙන් කෙරෙන මහා ඉඩම් මංකොල්ලය පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළා.

දියවු දියවු ප්‍රැටල් දියවු… ඇපල් දියවු..දියවු දියවු

දියවු දියවු ප්‍රැටල් දියවු… ඇපල් දියවු..දියවු දියවු

දියවු දියවු ප්‍රැටල් දියවු… ඇපල් දියවු..දියවු දියවු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට සහ ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයට කියන්නේ බුංවත්වීම හෙවත් බංකොලත් වීම යනුවෙනි. ඒ අනුව රටක් වශයෙන් අප බංකොලත්ව ඇතිබව පිළිගැනීමට ආණ්ඩුව මැලි වුනත් සිහි බුද්ධිය ඇති ජනතාවට අමුතුවෙන් කිව යුතුනොවේ. කබරාල්ට සහ ගෝඨාභයට නොතෙරුනාට ඩොලර් අර්බුදය සංකීර්ණ ප්‍රශ්නයක් නොවේ. අපනයන ආදායමට වඩා ආනයන වියදම…

විමල්-ගම්මන්පිල සහ සැබැ දේශප්‍රේමය

විමල්-ගම්මන්පිල සහ සැබැ දේශප්‍රේමය

මේ දිනවල බොහෝ වියතුන් දැනට දිනකිහිපයක දී ඇතිවූ ආණ්ඩුවේ දේශපාලන අර්බුදය ට විවිධ අර්ථකතන සපයමින් සිටිනවා. එලෙස මතුවන බොහෝ කරුණුවල ඌන පුර්ණයක් සිදු කළ යුතුව තිබෙනවා. දිනපතා දේශපාලන විග්‍රහයන් සපයන මහා ඇදුරු නලින් ද සිල්වා මහතා පවා මේ ගැටලුව බැසිල් යන පුද්ගල සාධකයේ උවමනාවන් සමග ඇතිවූ ඝට්ටනයක් ලෙස දැක තිබුනා. එය මේ දේශපාලන කලබැගෑනියේ එක්…