Month: February 2022

දේශප්‍රේමි ජාතික පෙරමුණේ හෝමාගම උඩුගහපත්තුවේ පූර්ව සාකච්චාව

දේශප්‍රේමි ජාතික පෙරමුණේ හෝමාගම උඩුගහපත්තුවේ පූර්ව සාකච්චාව

රටට ඇවසි විසඳුම කුමක්ද? සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ඔබ්බට අපේ ශිෂ්ඨාචාරය පදනම් වු විසඳුම් සොයන ජාතිකවාදි බලවේගයක සංවිධානාත්මක පෙළගැස්ම. දේශප්‍රේමි ජාතික පෙරමුණේ හෝමාගම උඩුගහපත්තුවේ පූර්ව සාකච්චාව

මාතර කොටවිල ප්‍රදේශයේදී පැවති ගොවි කණ්ඩායම් හමුව

මාතර කොටවිල ප්‍රදේශයේදී පැවති ගොවි කණ්ඩායම් හමුව

ආහාර සුරක්ෂිතබව අපගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම අභිලාෂයයි. ඒ සඳහා වැදගත් සහ තීරණාත්මක සාධකය වන්නේ මෙරට ගොවි ජනතාවයි. වසෙන් විසෙන් තොර ස්වභාව ධර්මයට අනුකූල වු සිංහල ගොවිතැන නිසි පරිදි කරන්නේ කෙසේද සහ ඒ නිශ්පාදන සඳහ වෙළඳ පල නිර්මාණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරන වැඩ සටහන් මාලාවේ කණ්ඩායම් හමුවක් මාතර කොටවිල ප්‍රදේශයේදි පැවත් වුනා. මේ අවස්ථාවට…

මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා රක්ෂිතය මුසල්මානුවන්ට ලබාදෙයිද ?

මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා රක්ෂිතය මුසල්මානුවන්ට ලබාදෙයිද ?

1951 වර්ෂයේදී සහ 1965 වර්ෂයේදී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද මුහුදු මහා විහාරයේ භූමියෙන් අක්කර නවයක ප්‍රමාණයක් මුස්ලිම් පුද්ගලයන්ට ලබාදී රජයේ දීමනාපත්‍ර හිමිකරදී ඇති අතර මෙම ඉඩම් නිරවුල් කිරීම සඳහා වර්තමාන රජය ගත් පියවරයන්ද අසාර්ථක වී ඇත. මෑතකදී ආරක්ෂක ලේඛම් වරයාගේ මූලිකත්වයෙන් පවත්වන ලද රැස්වීමකදී මෙම දීමනා පත්‍ර ඉඩම් මුස්ලිම්වරුන්ටම දීමට තීරණය කර ඇති…