Month: April 2022

මේ එලියට එන්නේ දේදුනු විප්ලවයේ දෙවැනි දිගහැරුම ද ?

මේ එලියට එන්නේ දේදුනු විප්ලවයේ දෙවැනි දිගහැරුම ද ?

පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ගැන හැමදෙනාම විවේචනය කරති. එහෙත් ඒ විසදීම උදෙසා වූ වැඩපිලිවෙළක් කිසිවෙක් ඉදිරිපත් කරනු දක්නට නොලැබේ. මේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික වීම වැළැක්වීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් යෝජනා කරනු ලබන වැඩපිළිවෙළයි. දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට…

දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික විම වැලැක්වීම සඳහා පස් වැදෑරුම් වැඩ පිළිවෙල

දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික විම වැලැක්වීම සඳහා පස් වැදෑරුම් වැඩ පිළිවෙල

දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව අරගලයකට පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි අරගලය රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව ජනතාව ඉල්ලා සිටින සහන , දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව…