පුවත්පත් ලිපි

මේ එලියට එන්නේ දේදුනු විප්ලවයේ දෙවැනි දිගහැරුම ද ?

මේ එලියට එන්නේ දේදුනු විප්ලවයේ දෙවැනි දිගහැරුම ද ?

පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය ගැන හැමදෙනාම විවේචනය කරති. එහෙත් ඒ විසදීම උදෙසා වූ වැඩපිලිවෙළක් කිසිවෙක් ඉදිරිපත් කරනු දක්නට නොලැබේ. මේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික වීම වැළැක්වීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් යෝජනා කරනු ලබන වැඩපිළිවෙළයි. දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට…