Month: May 2022

දේදුනු සන්ධානයේ 21 සහ 22 වන සංශෝධන වලට එරෙහි දේශප්‍රේමි ජාතික පෙරමුණේ නඩු හෙට විහාගයට

දේදුනු සන්ධානයේ 21 සහ 22 වන සංශෝධන වලට එරෙහි දේශප්‍රේමි ජාතික පෙරමුණේ නඩු හෙට විහාගයට

පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන් ලෙස ඉදිරිපත් කරන ලද 21 වන සහ 22 වන සංශෝධන වලට එරෙහිව දේශප්‍රේමි ජාතික පෙරමුණ ගොනු කරන ලද නඩුව හෙට 26 දා ශ්‍රේෂ්ඨාධිකරණයේදි විභාගයට ගැනීමට නියමිතය. 21 වන සංශෝධනය මගින් ජනාධිපතිධූරය අහෝසි කොට පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා ගැනිමට යෝජනා කර ඇත. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනුයේ…

විශේෂ මාධ්‍ය නිවේදනය – දේශප්‍රේමී ජාතික පෙරමුණ

විශේෂ මාධ්‍ය නිවේදනය – දේශප්‍රේමී ජාතික පෙරමුණ

මාධ්‍ය නිවේදනය පසුගිය දින එනම් 2022.05.09 දින අග‍්‍රාමාත්‍ය නිල නිවස වූ අරලිය ගහ මන්දිරය වෙත කැවනු ලැබූ පොදුජන එක්සත් පෙරමුණේ ක‍්‍රියාකාරීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති “මයිනාගෝගම” සහ ගාලූ මුවදොර පිටියේ පැවති “ගෝඨාගෝගම” යන සාමකාමී උද්ඝෝෂණයන් වෙත එල්ලකරන ලද ම්ලේජ්ච හා නින්දිත මැර ප‍්‍රහාරය, සාමය අගයන දේශපාලන ව්‍යාපාරයක් වන දේශපේ‍්‍රමි ජාතික පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව…