Month: August 2022

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුව සමග දේජාපෙ සාකච්ඡාවක

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුව සමග දේජාපෙ සාකච්ඡාවක

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ පුරාවිද්‍යා සුරක්ෂා කමිටුවේ දි අප පල කල අදහස්. ලංකාවේ පුරා විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රධානතම ගැටලුවක් තමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව. සමස්ත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවම නොවුවත් මෑත කාලයේ පත්වු අධ්‍යක්ෂක ජනරාල්වරුන්ගේ නිද්‍රාශීලිත්වය සහ දේශපාලන නිවට කම නිසා පහල මට්ටමේ නිළධාරින් බරපතල අපහසුතාවට ලක්ව තිබෙනවා. මෑතකදි කුරුන්ඳාවශෝක විහාරය සම්බන්ධයෙන් පවා අර්බුදයක් ඇති වුයේ අධිකරණයට කරුණු…