Month: November 2021

යුගදනවි විකිණිමට එරෙහිවීම පමණක් ප්‍රමාණවත් නෑ.

යුගදනවි විකිණිමට එරෙහිවීම පමණක් ප්‍රමාණවත් නෑ.

කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හංගලා යුගදනවි විකිණිමට එරෙහිව දේශප්‍රේමි ජාතික පෙරමුණ අභියාචනාධිකරණයේ නඩු පැවරුවා. රටේ ආර්ථික මර්මස්ථාන විකුණමින් කරන අලාභය අපි ඒ තීන්දු තීරණ ගන්න මැති ඇමතිවරුන්ගෙන් සහ බලධාරින්ගෙන් අයකර ගත යුතුයිඒත් යුගදනවි විකිණිමට එරෙහි වීම පමණක් ප්‍රමාණවත් නෑ. විගණනය , පාර්ලීමේන්තුවේ මූල්‍ය බලය සහ මූල්‍යම තීරණවල වගවීම ශක්තිමත් කරන ආයතනික හා නීතිපද්ධතියක් ඇති කිරිම…