මාධ්‍ය සාකච්ඡා

දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික විම වැලැක්වීම සඳහා පස් වැදෑරුම් වැඩ පිළිවෙල

දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් රට අරාජික විම වැලැක්වීම සඳහා පස් වැදෑරුම් වැඩ පිළිවෙල

දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහල යෑම, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ගෑස් හිඟය නිසා පීඩාවට පත් ජනතාව විසින් රජයට එරෙහිව අරගලයකට පිවිසීමට කටයුතු කිරිම අතිශය සාධාරණ තීරණයකි. කෙසේ වුවද ආණ්ඩුවට එරෙහි අරගලය රට අරාජිකත්වය කරා ගෙන යෑමට නොව ජනතාව ඉල්ලා සිටින සහන , දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව…

කෙහෙලියගේ අනීතික ගැසට්ටුවට තවත් නඩු 2ක්

කෙහෙලියගේ අනීතික ගැසට්ටුවට තවත් නඩු 2ක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ එන්නත්කරණය අනිවාර්‍ය කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයට එවරෙහිව නඩු දෙකක් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් පැවරුවා.

රුවන්පුර අධිවේගී මාර්ගය මතින් යන මහා ඉඩම් මංකොල්ලය

රුවන්පුර අධිවේගී මාර්ගය මතින් යන මහා ඉඩම් මංකොල්ලය

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික වෛද්‍ය ගාමිණී ජයවීර විසින් රුවන්පුර ඇධිවේගයේ මුවාවෙන් කෙරෙන මහා ඉඩම් මංකොල්ලය පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කළා.