Month: December 2021

නිදහස් අධ්‍යාපනය ද ? නොමිලේ අධ්‍යාපනය ද ?

නිදහස් අධ්‍යාපනය ද ? නොමිලේ අධ්‍යාපනය ද ?

බ්‍රිතාන්‍යයන් විසින් අපට හඳුන්වා දුන් අධ්‍යාපනයේ මූලික අරමුණ ඔවුන්ගේ පාලනය සඳහා අවශ්‍ය පරිපාලන සේවකයන් බිහි කිරිමයි. ඒවගෙම අධ්‍යාපනය ඔස්සේ අධිරාජ්‍යවාදි චින්තනය තමන්ගේම ආත්මය කර ගත් ශික්ෂණලාභින් ලාංකිකයන් පිරිසක් බිහි වුනා. ධර්මපාලතුමා කියපු කළු සුද්දෝ පොම්ප කරන ෆැක්ටරිය තමා අධ්‍යාපනය. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් නිදහස් අධ්‍යාපනය විසින් සමාජයේ අතිමහත් බහුතරයකට පරිපාලනයේ සහ සේවා කේෂේත්‍රයේ අවස්ථාවන් විවර කලත්…

ජනතාවට වගකියන ආර්ථිකයක්

ජනතාවට වගකියන ආර්ථිකයක්

කවුරු කොහොම කිවුවත් අපි තාමත් දුවන්නේ ඇඩම් ස්මිත්ගේ අදෘෂ්‍යමාන බලවේගය විසින් මෙහෙයවනවා යැයි කියන ලිබරල් ආර්ථිකය තුල. සුබ සාධනය දැන් චන්ද ගුණ්ඩුවක් විතරයි. පෞද්ගලික අංශය ආර්ථිකයේ ඇන්ජිම කිවුවට වෙඩිකාපු ඌරා වගේ වටේටම ඇණ ගෙන යන්න ඉඩ තියන්න බෑ. භාන්ඩ හා සේවා වල ගුණාත්මක බව රැකගැනීම තිරසාර පැවත්මට අත්‍යාවශ්‍යයි. පාරිභෝගිකයා නිශ්පාදනය ප්‍රතික්ෂෙප කලොත් ආර්ථිකය කඩා වැටෙනවා….