Month: January 2023

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ.

2023 ජනවාරි 28 ගෞරවණිය භික්ෂුන් වහන්ස,  අන්‍යාගමික පුජක වරුනි, දේශප්‍රේමි රට වැසියනි, 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිමට බලයක් ජනාධිපතිට නෑ. තමන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාල  පොලිස් සහ ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම  බලාත්මක කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (27දා ) පැවති පාර්ලිමේන්ත්තු මන්ත්‍රි වරුන් සමග පැවති සාකච්චාවේදි ප්‍රකාශ කල…

උතුර සහ නැගෙනහිර පෙදෙස්හි දාගැම් බෑඳීම සහ දාගැබ් බිඳීම

උතුර සහ නැගෙනහිර පෙදෙස්හි දාගැම් බෑඳීම සහ දාගැබ් බිඳීම

දීර්ඝ කාලීනව පැවති කොටි ත්‍රස්ත යුද්ධය නිමා වීමෙන් පසුව යටිතල පහසුකම් සංවර්ධනය වීමත් සමග ඇති වූ පරිවර්තනය බඩාත්ම  බලපෑම් ඇති කරන ලද්දේ වෙහෙර විහාරස්තාන ගොඩ නැන්වීම සම්බන්ධයෙනි. නිදහස ලැබූ අවදියේ දී නාග ද්පීපය සේරුවිල දහ දීඝවාපිය වැනි අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයන් නැවත පිළිසකර කරනු ලැබූවේ දකුණේ විසූ සැදැහැවත් බෞද්ධ පින්වතුන් ගේ දායකත්වයෙනි.මේ පරිවර්තනයත් සමග විහාරස්ථානයන් සමග…

දේජාපෙන් මන්නාරමට නාම යෝජනා

දේජාපෙන් මන්නාරමට නාම යෝජනා

ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කරන ලදි. ජාතික සමගිය සහ සංහිදියාව සඳහා සියලු වාර්ගිකත්වයන් ස්වීයකරණය මගින් ජාතිය ගොඩනැංවීම සඳහා කල යුතුබව දේජාපයේ ප්‍රතිපත්තියයි. වාර්ගික බෙදිම් අනුව පළාත් බෙදීම ගෝත්‍රික උපායමාර්ගයක් ලෙස හෙලා දකින දේශප්‍රේමි ජාතික පෙරමුණ විවිධ වාර්ගිකත්වයන් එකට ජීවත්…

ආර්ථික / දේශපාලන විග්‍රහය – 2023 වසර සදහා පෙරවදනක් -ආචාර්‍ය රූපානන්ද විදානගේ

ආර්ථික / දේශපාලන විග්‍රහය – 2023 වසර සදහා පෙරවදනක් -ආචාර්‍ය රූපානන්ද විදානගේ

2023 ලංකා ආර්ථිකයට අතිශය අවදානම්කාරී වසරක් වනවග ස්වාධීන ආර්ථික විශේෂඥයන්  විසින් පෙන්වාදී ඇත. ලියුම්කරු කාලයක් තිස්සේ පෙන්වාදෙන පරිදි පූර්ණ ව්‍යුහාත්මක වෙනසකට නොගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේණය ප්‍රති ව්‍යුහගතකරණයටයා නොහැකි ය. එය ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලියුම්කරු දකින්නේ නැත. මහබැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවයමින් පාලිතනම්‍ය විනිමය අනුපාතිකයක් හා ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගනිමින් යයි. මෙමගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම…

පෙරවැරදි තවමත් කරන ලංකා ආර්ථිකයේ විසඳුම් මාවත – ආචාර්ය දේශප්‍රිය ද සිල්වා

පෙරවැරදි තවමත් කරන ලංකා ආර්ථිකයේ විසඳුම් මාවත – ආචාර්ය දේශප්‍රිය ද සිල්වා

ලංකාවෙ ආර්ථික අර්බුදයට විසඳුම ආර්ථිකවිද්‍යාව තුළින් පමණක් සෙවීමට නොහැක, මන්ද ඕනෑම රටක සාමාජිය ආර්ථික සහ දේශපාලන සාධක අන්‍යොන්‍ය  වශයෙන් පරායත්ත (එකිනෙකට බලපාන) කරුණු බැවිනි. ඒ කෙසේවෙතත් අපේරටේ ආර්ථිකය පුපුරාගොස් අර්බුදයක් ලෙස මිනිස්සුන්ට දැනෙන්න ගන්නෙ ගෝඨාභය පාලනකාලය තුළ පැවති කළමනාකරණ දුර්වලතා නිසාය. නමුත් ආර්ථික අර්බුදය දියයට ඇති අයිස්කුට්ටියක් මෙන් එහි ගොස් හැපෙනතුරු මිනිසුන්ට නොපෙනී පැවතුනි.  වර්තමාන…

සිංහලේ දැනුම – පළමු පරිච්ඡේදය

සිංහලේ දැනුම – පළමු පරිච්ඡේදය

මානව ශිෂ්ඨාචාරයේ ගලා යාම සිදුවී ඇත්තේ ශිෂ්ඨාචාරික ගැටුම් තුළිනි. මේ සෑම අවස්ථාවකදීම  එක් පාර්ශවයක්  නිර්මාණය කළ දැනුම් පද්ධතියක් තවත් පිරිසක් අතට ප්‍රේරණය වුනි. පසුව එහි මුල් ‘අයිතිකරුවන්’ ට වඩා හාත්පස වෙනස් කටයුත්තක් සඳහා ඔවුහු එකී දැනුම භාවිතා කළහ. දැනුම් නිර්මාණය බොහෝ ලෙස පරිසරයට සාපේක්ෂ සිදු වුනි. එලෙස පරිසරයට බද්ධව වර්ධනය වූ දැනුම් පද්ධතියක් මකා දැමීම…

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙජාපෙ හමුවක්

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි දෙජාපෙ හමුවක්

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදි අද එහි සේවක මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු භෝජන සංග්‍රහයක් පැවත්වුනා. එහිදි රුසියානු එරෝෆලයිට් ගුවන් යානය තහනම් කිරිමට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වු සමස්ත ලංකා සිතාසි සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන නිළධාරින්ගේ සංගමයත් එහි නීතිමය කටයුතු සඳහා දායකත්වය දක්වමින් රුසියානු ශ්‍රී ලංකා සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කල දේශප්‍රේමි ජාතික පෙරමුණ නියෝජනය කරමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සහ…